අදත්තාදානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[අදත්ත + ආදානය]
නා. නුදුන් දෙය ගැනීම; අන්සතු වස්තුව සොර සිතින් ගැනීම; සොරකම් කිරීම.