අදන්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. කාලය.
2. නා.ප්ර. දිගු මං; දීර්ඝ මාර්ග.
3. නා.ප්ර. වෙහෙස; පීඩාව.
1. වි. වෙහෙසට පත්; පීඩිත.
2. වි. පුරුදු; ඇබ්බැහි.
1. නා.ප්ර. කාලය.
2. නා.ප්ර. දිගු මං; දීර්ඝ මාර්ග.
3. නා.ප්ර. වෙහෙස; පීඩාව.
1. වි. වෙහෙසට පත්; පීඩිත.
2. වි. පුරුදු; ඇබ්බැහි.