අදන්ත
adanta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. දත් නැති; ලොඹු.
2. වි. දමනය නොවූ; නොදැමුණු; නොහික්මුණු; හීලෑ නොවූ.
නා.ප්ර. නොදැමුණු තැනැත්තා; නොහික්මුණු පුද්ගලයා.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. කන; කමින්; නො හික්මුණු.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. අදමිත, දමනය නොකළ, නොදැමුනු. (පි. 48)
Digital Pāḷi Dictionary
- adanta 1.1 pp untamed; untrained; unrestrained; wild [na > a + √dam + ta]
- adanta 2.1 adj