අද්ධානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දීර්ඝ කාලය; කාලාන්තරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දීර්ඝ කාලය; කාලාන්තරය (සං. අද්ධාන)