අද්මිනිස්ත්රාසි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. උසාවියෙන් ලත් බලය පිට දේපළක් හෝ බූදලයක් හෝ පාලනය කරන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. උසාවියෙන් ලත් බලය පිට දේපළක් හෝ බූදලයක් හෝ පාලනය කරන (පුර්. administracāō)