අද්වෛත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දෙයාකාරයක් නැති; ඒකාන්ත.
නා.ප්‍ර. පරමාත්මය හා ජීවාත්මය එකක් ම යැයි යන මතය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. දෙආකාරයක් නැති; ඒකාන්ත (සං. අදෛවත)