අදිකයාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. වැඩිපුර ඇති තැනැත්තා2. නා. රොඩී මිනිසුන්ගේ නායකයා; කුප්පායමේ ප්රධානයා; හුලවාලියා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 66 ← අදිඅය අදිකාරම →