අදිකාරම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. මධ්යකාලීන ශ්රී ලංකාවේ රාජ්ය පාලන තන්ත්රයේ පැවති ප්රධාන තනතුරක්; තනතුර දැරූ උසස් නිලධාරියා; මහනිලමේ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. මහ නිලමේ (දෙ. அதிகாரம்)