අදිකාරී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සිංහල රාජ්‍ය පාලන සමයෙහි සිටි උසස් නිලධාරියෙක්; අධිකරණ නායකයා.