අදිටන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (යමක්) තරයේ සිතා ගැනීම; ඉටා ගැනීම; අධිෂ්ඨානය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අධිෂ්ඨානය (පා. අධිට්ඨාන සං. අධිෂ්ඨාන)