අදිශ රාශිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. විශාලත්වය ඇති නමුත් අවකාශයේ විශේෂ දිශාවක් අනුව නොපවතින රාශිය; දිග්විහීන රාශිය (=scalar quantity).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. විශාලත්වයක් ඇති වුවත් අවකාශයේ විශේෂ දිශාවක් අනුව නොපවතින රාශිය