අධ්යාහාරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. (ව්යාක.) අමුතුවෙන් ගැනීම; වැකියක කිවයුතු නමුත් නොකියන ලද පදයක් නිසි තැන යොදා සම්පූර්ණ කර ගැනීම.
2. නා. අනුමිති වශයෙන් වටහා ගැනීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අනුමිති වශයෙන් වටහා ගැනීම/වාක්යයක අඩු වූ වචන ආදිය යොදා ගැනීම (සං. අධ්යාහාර)