අධිකාර්ථ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. බොහෝ අර්ථ ඇති; අතිශයාර්ථය පැවසෙන.
1. නා.ප්‍ර. සීමාව ඉක්මවා සිටි අර්ථය; අතිශයාර්ථය.
2. (අලං.) නා.ප්‍ර. (ප්‍ර. යෙදේ.) අධික අර්ථ ඇති විශේෂ්‍ය පද යෙදීමේ කාව්‍ය දෝෂය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අධිකත්‍වයට පමුණුවන අර්ථ ඇති; අතිශය අර්ථ ඇති (සං. අධිකාර්ථ)