අධිකෝපමාවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[අධික + උපමාව]නා. (අලං.) හීන වූ වස්තුවකට ශ්රේෂ්ඨ වස්තුවක් උපමා වශයෙන් දැක්වීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 73 ← අධිකෝණික අස්ථිය අධිකෝෂ්ණකය →