අධිගමන්තරධාන

adhigamantaradhāna

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. අධිගම නම් වූ සතර මගය සතරපලය සිවු පිළිසිඹියාය ෂඩභිඥාය ත්‍රිවිද්‍යාය යන මොවුන්ගේ අතුරුදන් වීම. අධිගමය විනාශ වීම. (පි. 50)