අධිමාස
adhimāsa
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. අධිකවූ මාසය, සමහර අවුරුදු වලදී පසළොස්වක් පොහොය දෙකක් වෙති, එසේ වූ විට අධිමාසයයි කියති. අධික අවුරුද්ද අවුරුදු 4 කට වරක් එයි. අධි එති ගච්ඡතීති අධිකො, අධිකො මාසො අධිමාසො. (පි. 51)