අධිරෝපණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (පාරිභා.) නා. අනෙක් සතකුගේ ශරීර කුහරයක් තුළ අවයවයක් හෝ අවයව කොටසක් වගා කිරීම.
2. නා. කෙනෙකුගේ සිතට යම් මතයක්, අදහසක් ඇතුළු කිරීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ශරීරයක් තුළ අන්ය සත්ත්වයකුගේ අවයවයක් වැඩීමට සැලසීම (පා. සං. අධි + රොපණ)