අධෝශීර්ෂ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. පහතට හැරවූ හිසින් යුක්ත; යටිකුරු හිස ඇති.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. පහතට හැරවූ හිසින් යුත් (පා. අධොසීස සං. අධඃ+ශීර්ෂ)