අනතුරු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අතරක් නැති; අනන්තර; ඊළඟ; ඉක්බිති.
1. නා.ප්‍ර. උපද්‍රව; විපත්.
2. නා.ප්‍ර. දකුණු දිසාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. පසුව එන; ඉක්බිති (පා. සං. අනන්තර)