අනවකාසවිධි
anavakāsavidhi
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. පෙරකී කාර්ය්යයාගේ විෂය පසුව කියන කාර්ය්යයෙහි නොලැබෙන ක්රමය, අනවකාස නය යනුද මෙම අර්ථයි. (පි. 57)