අන්තරර්ථය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[අන්තර් + අර්ථය]
නා. ඇතුළත සැඟවුණු අර්ථය; අභ්‍යන්තර අර්ථය; බාහ්‍යාර්ථය යන්නට විරුද්ධාර්ථය.