අන්තරාලාපයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[අන්තර් + ආලාපය]නා. (සංගී.) ගීතයක හෝ රාගයක අන්තරා කොටසෙහි හෙවත් දෙවන කොටසෙහි ස්වරයන්ට සීමා වූ ආලාපය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 90 ← අන්තරාලයීය අන්තරාලිත →