අන්දූසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. අත්පා හිර වන සේ දමන දම්වැල; විලංගුව.2. නා.ප්ර. ස්ත්රීන් පයෙහි පලඳින වළල්ල; නූපුරය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 94 ← අන්දුභන්දන අන්දූකය →