අන්දූකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඇතුන්ගේ පය බඳින දම්වැල; යදම.
2. නා. ස්ත්‍රීන් පයෙහි පලඳින වළල්ල; නූපුරය.
3. නා. අත් පා හිර වන සේ දමන දම්වැල.; විලංගුව; හැකිල්ල.