අන්ධානුකරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කරුණු නොවිමසා යම් භාවිතයක් අනුගමනය කිරීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කරුණු නොවිමසා අනුකරණය කිරීම (සං. අන්‍ධ+අනුකරණ)