අන්වාවය

anvāvaya

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. අන්වාවයාර්ථය. ප්‍රධානවශයෙන් එකක් කියා අප්‍රධාන වශයෙන් අනිකක් කීම. “පුඤ්ඤඤ්ච කරොහි පුත්තදාරඤ්ච පොසෙහි” පින්කරව, පුතුන්ද රකුව යන මෙහි ච ශබ්දය අන්වාවයාර්ථයි. (පි. 55)