අනාමස්ස
anāmassa
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. ස්පර්ශ නොකටයුතු, අත නොගෑයුතු. භික්ෂූන් විසින් ඇල්වීමට අයොග්ය වස්තු:- එනම් දශවිධ රත්න, ස්ත්රීරූප, සප්තවිධ ධාන්ය, ස්ත්රීපළඳනා, පිඹිනා සක්කුලල් බෙර ආදිය හා අවශේෂ ක්රීඩා භාණ්ඩ, කඩු දුනු ආදිය. (පි. 59)