අනිකේත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ගෙයක් නැති; නිවසක් නොමැත්තා වූ; නිවාස රහිත.
2. වි. ගිහි ජීවිතයක් ගත නොකරන; ගෘහස්ථ නොවන; අනගාරික.