අනිකේතවාසීසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයවි. (කථා.) ගෙයක නොවසන; තමන්ගේම යැයි කිව හැකි වාසස්ථානයක් නොමැති.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 102 ← අනිකේත අනිඛාත →