අනිදර්ශනසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයවි. (අභි.) ඇසට විෂය නොවන; නොපෙනෙන; චක්ෂුර් විඥානයට ගෝචර නොවන; දෘෂ්ටියට හසු නොවන්නා වූ.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 103 ← අනිථි භීතිකා ඇත්තකුගේ ලක්ෂණ ඇති අනිදස්සන →