අනිදස්සන
anidassana
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. (අභි.) ඇසට විෂය නොවන; නොපෙනෙන; චක්ෂුර් විඥානයට ගෝචර නොවන; දෘෂ්ටියට හසු නොවන්නා වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. නොදැක්වියහැකි පදාර්ථය, නිවන. (පි. 60)
Digital Pāḷi Dictionary
- anidassana adj attribute-less; non-manifesting; sign-less; featureless; invisible; epithet of Nibbāna [na > a + ni + dassa + ana]