අනියත මිථ්‍යා දෘෂ්ටිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ශාස්වත හෝ උච්ඡේද හෝ වශයෙන් දැඩි ව නොගත් මිථ්‍යා දෘෂ්ටිය; ගුරුවරුන්ගේ අවවාද අනුශාසනයෙන් අත්හැරිය හැකි මිථ්‍යා දෘෂ්ටිය.