අනියත විවරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බුදු වන්නට හේතු වාසනා ඇතැයි පූර්ව බුදුවරයකු විසින් (නියත විවරණ ලැබීමට පෙර) බෝධිසත්වවරයකුට කරන ප්‍රකාශය.