අනියමාර්ථය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නිශ්චිත නැති බව අඟවන අරුත; අසම්භාව්‍ය ක්‍රියාව යෙදෙන අර්ථ දෙකෙන් එකක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සිදු වන බව හෝ නොසිදු වන බව හෝ නිශ්චයක් නොමැති අරුත