අනීශ්වරසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. අධිපතියකු නැති; නායකයකු නැත්තා වූ.2. වි. සර්වබලධාරී දෙවියකු ඇතැයි නොඅදහන; අදේවදෘෂ්ටික.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 106 ← අනීශ අනීශ්වරවාදය →