අනීශ්වරවාදයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. සර්වබලධාරී දෙවියකු විසින් ලෝකය මවා පරමාධිපත්යය ඇති ව පාලනය කරනු ලැබීමක් නැතැයි යන මතය; අදේව වාදය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 106 ← අනීශ්වර අනීශ්වරවාදියා →