අනුකථනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. කියන ලද්දක් නැවත කීම; පුනර්වචනය.2. නා. පවසන ලද්දක් පිළිබඳව කතා බහ කිරීම; සාකච්ඡාව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 107 ← අනුකත අනුකථාව →