අනුකථාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පසුව කරන කථාව; පවත්වන ලද කථාවක් හෝ දේශනයක් අනු ව විවරණ වශයෙන් හෝ ඌනපූරණ වශයෙන් හෝ කරනු ලබන දේශනය.