අනුද්ධංසති

anuddhaṃsati

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අනු+උ+ධංස √ භු. ගතියං, යාමෙහි +ති) පරිභව කරයි, අබිබවයි, චෝදනාදිවශයෙන් දෝෂාරෝපණය කෙරෙයි. (පි. 64)