අනුපගමනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ළගටනොපැමිණීම; සමීපයට නොයෑම; නොඑළඹීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ළඟට නොපැමිණීම (සං. අනුපගමන)