අනුපදජ්ජතිanupadajjatiසුමඞ්ගල පාලි ශබ්දකෝෂයක්රි. (අනු+උප+දා. √ භු. දානෙ, දීමෙහි. දා=ජ්ජ+ති) අනුව දෙයි, දානය කරයි. (පි. 66)සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 76 ← අනුපදං අනුපදජ්ජන →