අනුපවෙසෙතිanupavesetiසුමඞ්ගල පාලි ශබ්දකෝෂයක්රි. (අනු+ප+විස √ භු. පවෙසනෙ, ප්රවේශයෙහි, ණෙ+ති) ප්රවේශ කරයි, ඇතුළත් කරයි. (පි. 67)සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 78 ← අනුපවෙසති අනුපශම →