අනුපශය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. රෝගය නොසන්සිඳෙන හේතුව; අහිතකර ආහාර ඖෂධ විහරණාදියෙන් රෝගයට වන අනිෂ්ටඵලය; අසාත්ම්‍යය.