අනුපස්සනාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නැවත නැවත නුවණින් විමසා බැලීම; නැවත නැවත මෙනෙහි කිරීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නැවත නැවත නුවණින් විමසා බැලීම (පා. අනුපස්සනා)