අනුප්‍රඥප්තිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (විනය.) මුල් ප්‍රඥප්තියකට සම්බන්ධ ව පසු ව පනවන ලද ප්‍රඥප්තිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පසුව පනවන ලද නියෝග