අනුපාදියතිanupādiyatiසුමඞ්ගල පාලි ශබ්දකෝෂයක්රි. (අන්=න+උප+ආ+දා. √ දි. දානෙ, දීමෙහි +ය+ති) තෘෂ්ණාදිවශයෙන් නොගනී. (පි. 67)සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 79 ← අනුපාදින්නක අනුපාදියන්ත →