අනුපාදිශේෂ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. (අභි.) පංච උපාදාන ස්කන්ධ ඉතිරිව නැති.
වි. (අභි.) උපාදි නම් වූ රූපාදී පඤ්ච ස්කන්ධයන්ගේ ඉතිරිවීමක් නැති.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. උපාදි නම් වූ පඤ්ච ස්කන්ධය ඉතිරි නොවූ (සං. අනුපාදිශෙෂ පා. අනුපාදිසෙස)