අනුපාදිසෙසපරිනිබ්බානධාතු
anupādisesaparinibbānadhātu
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. ස්කන්ධ පරිනිර්වාණය, රහතුන් වහන්සේලාගේ කාලක්රියා සඞ්ඛ්යාත පිරිනිවීම. (උපාදීයති කාමූපාදානාදීහීති උපාදි, පඤ්චක්ඛන්ධස්සෙතං අධිවචනං; උපාදි යෙව සෙසො කිලෙසෙහීති උපාදිසෙසො; තෙන සහ වත්තතීති සඋපාදිසෙසා, සා එව නිබ්බාණධාතුති සඋපාදිසෙස නිබ්බාණධාතු. වි. ටීකා.) (පි. 67)