අනුබොධති

anubodhati

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අනු+බුධ. √ භු. බොධනෙ, අවබෝධයෙහි +උ=ඹ+ති) අවබෝධ කරයි, ප්‍රතිවේධ කරගනියි. (පි. 69)