අනුමිති
anumiti
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. අනුව ප්රමාණ කිරීම. පර්වතය ගින්නෙන් ව්යාප්යවූ දුම් ඇත්තේයයි පැතුරුනාවූ ධූමයාගේ පක්ෂවෘත්තිත්වයෙහි පවත්නා ඥානය පරාමර්ශ නමි. ඒ පරාමර්ශයෙන් උපදනා නුවණ අනුමිති නම් වේ. (පි. 70)